ජනපති, පොදුරජ මඬුලු මහ ලේකම් හමුවෙයි

Share

එක්සත් රාජධානියේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය හමුවී තිබෙනවා.

ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳ සහ දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ රජයේ උපායමාර්ගික වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News