ඩෙංගු රැකියා ස්ථිර කරනවා – කෙහෙළියගෙන් පොරොන්දුවක්

Share

ඩෙංගු මර්දන ව්‍යාපාරය සඳහා බඳවා ගත් පිරිසගේ රැකියා ස්ථිර කිරීම සඳහා තමා පුද්ගලිකව හෝ මැදිහත් වන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

Read more

Local News