හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රුපියල් ලක්ෂ 70ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට අදාළවයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Share

Read more