කරාපිටිය රෝහලේ පමණක් වෛද්‍යවරුන් 100ක් හිඟයි

Share

වර්තමාන සෞඛ්‍ය ක්ෂේත්‍රය විවිධ අඩුපාඩුවලින් පිරී යමින් පවතිනවා.

ඖෂධ හිඟය, උපකරණ හිගය, වෛද්‍යවරුන් රට හැරයාමට අමතරව බාල ඖෂධ මිනී මරන්න පටන් අරන්.

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඒ බව එක්තරා ආකාරයකට පිළිගත්තා.

ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩුපාඩු සම්පුර්ණ කරන්න මුදල් දෙන්නේ නැත්නම් ඇමති ධුරයේත් ඉදලා වැඩක් නැහැ කියලයි.

Read more

Local News