ආනයනික බිත්තරයකට රුපියලක් බදු ගහනකොට දේශීය බිත්තරේකට රුපියල් 6ක් බදු ගහන බව වාර්තා වනවා.
දේශීය කුකුළු මස් කිලෝවකට රුපියල් 240ක් බදු අයකරන බව සමස්ත ලංකා කුකුලු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.
15% වැට් බද්ධ අහෝසි කළොත් පාරිභෝගිකයින්ට උපරිමයෙන් සහන ලබා දිය හැකි බවයි එපා සංගමය පෙන්වා දෙන්නේ.