30 වනදා බැංකු නිවාඩු ලබාදීම ගැන මහ බැංකු අධිපති පැහැදිලි කරයි

Share

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ලබන 30 වනදා බැංකු නිවාඩුව ලබා දීමට කටයුතු කළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මේ සම්බන්ධයෙන් තැන්පත්කරුවන් බියවිය යුතු නැති බවද ප්‍රකාශ කළා.

Read more

Local News