හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා දැඩි සත්කාර ඒකකයට

Share

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් අද (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට මුහුණදී තිබෙනවා.

අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

මේ වනවිට ඇය හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

Read more

Local News