කොමිසම් 02කට නව සභාපතිවරු

Share

ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට නව සාමාජිකයින් පත්කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස ආර්. එම්. ඒ. එල් රත්නායක ද මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණිය ද පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read more

Local News