මහ කොමසාරිස්වරුන් තිදෙනෙකු සහ තානාපතිවරු හත් දෙනෙකු අක්තපත්‍ර භාර දෙයි

Share

මහ කොමසාරිස්වරුන් තිදෙනෙකු සහ තානාපතිවරු හත් දෙනෙකු මීට සුළු මොහොතකට පෙර මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

Read more

Local News