අස්වැසුම සුබසාධක වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වයන් විසදීමේ බලය ග්‍රාමීය කමිටුවලට පැවරිය යුතු බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉදිරිපත් කළ යෝජනාවට ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය හිමිවිය.
Share
Read more



