ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක්

Share

ලිට්‍රෝ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කිරීමට කටයුතු කරන බව එහි සභාපති මුදිත පීරිස් පවසනවා.

ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,000 කට වඩා පහළ අගයකට ගෙන ඒමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

නව මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Read more

Local News