අඟහරුට සමාන පාෂාණ සොයා NASA විද්‍යාඥයින් ගිනිගල්පැලැස්සට

Share

අඟහරු මත පිහිටි පාෂාණ විශේෂයකට සමාන මෙරට පාෂාණ විශේෂයක් පිළිබඳව නාසා ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

නාසා විද්‍යාඥයින් කණ්ඩායමක්, මොනරාගල ගිනිගල්පැලැස්ස ගම්මානය ආශ්‍රිතව පිහිටි සර්පෙන්ටීන් නැමති එම පාෂාණ විශේෂය පිළිබඳව මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත.

නාසා ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් පසුගිය සතියේ දිවයිනට පැමිණියේ, එම පාෂාණ විශේෂය පිළිබඳ සොයාබැලීම සඳහාය.

https://fb.watch/lzs3eflzU2/

Read more

Local News