ඉදිරියේදී ඖෂධ මිල අඩු කරනවා – සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් කියයි

Share

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හමුවේ තවදුරටත් ඖෂධ මිල අඩු කිරීමේ හැකියාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත පවසනවා.

රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ 100 කට වඩා අඩු බවද ඔහු ප්‍රකාශ කළා.

Read more

Local News