පූජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට

Share

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියා.

ඒ නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගයට පෙනී සිටීම සඳහායි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

Read more

Local News