හැටන් අධ්‍යාපන කලාපයට අයත් රජයේ සියලුම පාසල් අද (05) දිනයේ වසා තැබෙන බව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා නිවේදනය කරනවා.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
Share

Read more