රට ලොකු ළූණූ නිසා අභාවයට යන මෙරට ලොකු ළූණූ

Share

ඇතැම් එළවළු සහ පලතුරු වර්ග ආනයනය කිරීම නිසා අපේ නිෂ්පාදනවලට බරපතල බලපෑමක් එල්ල වනවා.

ඒ අතරින් අල සහ ළූණු ප්‍රධානයි.

අප මේ කියන්නට යන්නේ විවිධ ගැටලු නිසා වලපල්ලට යන අපේ ලොකු ළූණු වගාව ගැනයි.

Read more

Local News