අලි මිනිස් ගැටුමෙන් සිදුවන හානි පිළිබඳ තොරතුර දැන් දිනපතාම වාර්තා කරන්නට අපට සිදුවෙලා.
මේ තත්වය ඉදිරියේදී තවත් භයානක වනු ඇති.
ඊයේ සෝමවතියේදී හිමි නමක් වන අලි ප්‍රහාරයකින් අපවත් වී පැය 24ක් යන්නටත් පෙර ගල්ගමුව ප්‍රදේශයෙන් තවත් මරණයක් වාර්තා වුණා.
මහනාන්නේරිය ප්‍රදේශයේ පුද්ගලයෙකුයි එලෙස වන අලි පහර දීමකින් මියගොස් ඇත්තේ.



