මෙක්සිකෝවේ බස් රථ අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් පුද්ගලයින් 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
බස් රථය කඳුකර ප්රදේශයක ගමන් ගන්නා අතරතුරදී පෙරලීයාමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
Share

Read more