මහ පොළොවේදීම දිව්‍යලෝකය දුටුවෙමි – මේක අහල බලමුද?

Share

” මහ පොළොවේදීම දිව්‍යලෝකය දුටුවෙමි ” මේක අහල බලමුද?

සමහර රෝගීන් දරාගන්න බැරි වේදනාව නිසාම සියදිවි හානිකරගන්නා අවස්ථා අප අසා තිබෙනවා. දැක තිබෙනවා.

සුවපත් කරන්න බැරි රෝගී තත්ත්වයන් නිසාම සමහරුන් දහදුක් විදිනවා.

අතට අහු වෙන වේදනා නාශක බොනවා.

හැබැයි ජීවිතේ අන්තිම මොහොතත් විදවන්නේ නැතුව ගතකරන්න පුළුවන් තැනක් අපේ රටේ තියනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

Read more

Local News