මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර මාර්ග අළුත්වැඩියා කිරීමක් හේතුවෙන් හෙට පෙරවරු 07.00 සිට පස්වරු 05.00 දක්වා වසා තැබෙනු ඇති.

Share

Read more