වෙනස් වන කම්කරු නීතිය

Share

නව කම්කරු නීති පද්ධතියක් සඳහා වන දළ පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ යටතේ දින 180ක් සේවය කරන සෑම සේවකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතුය.

පාරිතෝෂික ගෙවීමේදී දැනට පවතින අවුරුදු 5ක සේවා කාලය ඉවත් කිරීමටද නියමිත බවයි අමාත්‍ය මනුෂ නානායක්කාර පවසන්නේ.

Read more

Local News