රාජ්‍ය නායකයන්ගේ නිල නිවාසයක් වූ විසුම්පාය සුපිරි හෝටලයක් වෙයි

Share

රජය නායකයින් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ ”විසුම්පාය” සුපිරි හෝටලයක් බවට පත් කිරීමට තීරණයක් ගෙන ඇත.

ඊට අදාල අවබෝධතා ගිවිසුමට නාගරික සංවර්ධන අධිකාරිය සහ ආයතන නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවනාගාරයේදී අද අත්සන් තැබූහ.

Read more

Local News