සී. ඩී. ට යළිත් සේවා දිගුවක් ලැබේවිද?

Share

පොලිස්පතිවරයෙක් නැතුව අදට දින 13 යි.

ඊයේ පාර්ලිමේන්තුවේදීත් මේ ගැන වාද විවාද ඇති වුණා.

අගමැති දිනේෂ් ගුණවර්ධන පැවසුවේ කඩිනමින් පොලිස්පතිවරයෙකු පත් කරන බවයි.

මේ අතර අද පුවත්පත් වාර්තා කර තිබුණේ වත්මන් පොලිස්පතිවරයාට තවත් සේවා දිගුවක් ලබා දීමට ඉඩකඩ ඇති බවයි.

Read more

Local News