අස්වැසුමේ ‘විරෝධතා සහ අභියාචනා ‘ අදින් අවසන්

Share

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනේ විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරිමට ලබා දී තිබූ කාලය අද (10) අවසන් වීමට නියමිතයි.

අද දිනය තුළත් අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ හැකි අතර ලැබී ඇති අභියාචනා සහ විරෝධතා පරික්ෂා කර අවසන් ලේඛනය සැකසීම ඉක්මනින් සිදු කරන බවයි

මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ.

Read more

Local News