බුත්තලට අයිස් වැස්සක්

Share

බුත්තල නගරයට ඊයේ (09) පස්වරුවේ අයිස් වැස්සක් ඇද හැලුණු බව වාර්තා වනවා.

දැඩි සුළඟත් සමග අයිස් කැට පතිතවී ඇති බවයි නගරවාසීන් සඳහන් කරන්නේ.

Read more

Local News