“2024 සැප්තැම්බර් මාසය වන විට වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ඉදිකිරීම් අවසන් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ව්‍යාපෘතියේ ඉදිකිරීම්වල ප්‍රගතිය පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇතුළු නිලධාරීන් පිරිසක් එම පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණයකට එක්වෙමින් මේ බව පැවසීය.



