වන අලි ප්රහාරයකින් පොළොන්නරුවේ දරුවන් තිදෙනෙකුට මවක් අහිමි වී තිබෙනවා.
අනුරාධපුරයේ වන අලින්ගෙන් සිදුවන හානි සොයා බලන්න පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක ප්රදේශයේ සංචාරයක නිරත වූ බවයි වාර්තා වන්නේ.
වන අලියෙකු මිය යාමේ පුවතක්ද වාර්තා වනවා.
Share

Read more