උසස් පෙළ පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසන්නේ නොවැම්බර් මස 27 වනදා 2023 උසස්පෙළ විභාගය ආරම්භ වන බවය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම විභාගය දෙසැම්බර් මස 21 වනදා අවසන්වීමට නියමිත බවය.

Read more

Local News