රුපියල් මිලියන 1500ක වියදමින් ඉදි කළ රත්නපුර නව අධිකරණ සංකීර්ණය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ ආරාධනයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් 2023 ජූලි 11 වන දින පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.