ආන්දෝලනයකට තුඩු දුන් නිර්වින්දන ඖෂධ 02 භාවිතයෙන් ඉවතට

Share

ආන්දෝලනයකට තුඩු දුන් නිර්වින්දන එන්නත් දෙක භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසනවා.

නව එන්නතක් හෙට දින ශ්‍රී ලංකාවට ගෙන එන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Read more

Local News