ඇතැම් නීති වර්තමානයට ගැලපෙන ලෙස වෙනස් කළ යුතුයි-ජනපති කියයි

Share

අතීතයේ ඇතැම් නීති වර්තමානයට ගැලපෙන ලෙස වෙනස් කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ රත්නපුර නව අධිකරණ සංකීර්ණය ජනතා අයිතියට පත් කිරිමේ උත්සවයට එක්වෙමින්.

Read more

Local News