IMF පළමු සමාලෝචනය සැප්තැම්බර් – ශෙහාන් කියයි

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වන සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ සමාලෝචනය අවසන් වන තෙක් දැනට සිදු කර ඇති ප්‍රතිසංස්කරණ කිසිවක් වෙනස් කළ නොහැකි බවයි.

ඒ මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Read more

Local News