බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වැටලීම සඳහා විශේෂ වැටලීම් ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
ඒ සඳහා කණ්ඩායම් 4 ක් යොදවා ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනාරාල්, ආචාර්ය නිලාන් මිරෙන්ඩා සඳහන් කළේ.
Share

Read more