එන්නතක් ලබා දීමෙන් පසු මියගිය චමෝදිගේ දේහය නිවසට

Share

නිර්වින්දන එන්නතක් නිසා ඇතිවූ සංකූලතා මත මියගිය බවට චෝදනා එල්ල වන චමෝදි සංදීපනීගේ දේහය මේ වන විට නිවසේ තැන්පත් කර තිබෙනවා.

අදාළ ප්‍රතිජීවක එන්නත හෙදිය විසින් ලබා දී ඇත්තේ පූර්ණ වෛද්‍ය නිර්දේශය මත බවයි සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ.

මාස 3ක කාලයක් ඇතුලත ඖෂධ විෂවීම හේතුවෙන් රෝගීන් 10 දෙනෙකු මියගොස් ඇති බවද එම සංගමය පවසනවා.

Read more

Local News