ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩිජිටල් සේවා බද්දක් ගැන ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කර නැති බව එම අරමුදල පවසනවා.
දෙවැනි බද්දක් හඳුන්වා දීමේ ප්‍රතිලාභ සහ අභියෝග සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන පළමු සමාලෝචනයේදී සිදුකළ හැකි බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ.