ආසාත්මිකතා නිසා රෝගීන් මිය ගියාද? වාර්තාව සති 03 කින්

Share

ඖෂධ නිසා ඇති වු බව කියන ආසාත්මිකතා හේතුවෙන් රෝගීන් කිහිපදෙනෙකු මිය ගිය බවට පසුගියදා වාර්තා වුණා.

ඒ පිළිබඳව සොයා බැලීමට විශේෂ සත් පුද්ගල කමිටුවක් ඊයේ පත් කරනු ලැබුවා.

කමිටුවේ වාර්තාව සති 03 ක් ඇතුලත ලබා දීමට බලාපොරොත්තු වන බවයි මහාචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේ.

Read more

Local News