පාසල්වල පළමු වාරය ජූලි 21 අවසන්

Share

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය ජූලි මස 21 සිකුරාදා අවසන් වනවා.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ දෙවන පාසල් වාරයේ පළමු අදියර ජූලි 24 සඳුදායින් ආරම්භ වන බවයි.

Read more

Local News