ඉතිහාසයේ ප්‍රථම වරට පැවති ළමා රෝහලේ වෛද්‍ය වර්ජනය(VIDEO)

Share

ඉතිහාසයේ ප්‍රථම වරට රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් අද (19) වර්ජනයක් ආරම්භ කළා.

(19) පෙරවරු 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ලෙස එය ක්‍රියාත්මකයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ (18) පර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා.

ඒ සම්බන්ධයෙන් සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News