ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සංචාරය නිමා කර යළි දිවයිනට පැමිණි තිබෙනවා.
ජනාධිපතිවරයා ඊයේ (21) රාත්‍රියේ ශ්‍රිලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයා සමඟ ඉන්දීය නිල සංචාරයට එක්වූ දූත පිරිසද දිවයිනට පැමිණ තිබුණා.