ඊයේ (25) රාත්රී කාලයේ ලිදුල පොලිස් වසමේ රහන්වත්ත ප්රදේශයේ වතු නිවාස පේළියක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
වහා ක්රියාත්මක වූ පොලීසිය සහ ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න හේතුවෙන් ලයිම් කාමර 10 ක් පමණ ගින්නෙන් විනාශ වී ඇති අතර, ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.