දෛනික ඩෙංගු රෝගීන් වාර්තා වීම තරමක් පහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න පවසනවා.
නමුත් මෙය සැහැල්ලුවෙන් ගත යුතු කාරණයක් නොවන බවයි ඔහු පවසන්නේ.
කෙසේ වෙනත් ඊසාන දිග මෝසම ආරම්භ වීමත් සමග උතුරු නැගෙනහිර යළිත් එම ඩෙංගු අවදානම ඉහළ යා හැකි බවයි විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළේ.