පාඨලීගේ නඩුව කල් තබයි

Share

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර ඇති රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වන නඩුව නොවැම්බර් මස 23 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (31) කටයුතු කළා.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රිය පදවා අනතුරක් සිදුකර සන්දීප් සම්පත් නැමැති තරුණයෙකුට බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේයි මෙම නඩුව පවරා ඇත්තේ.

Read more

Local News