සයිනොපෙක් දෙවන ඉන්ධන තොගය අද දිවයිනට August 2, 2023 සයිනොපෙක් සමාගමේ දෙවන ඉන්ධන තොගය අද (02) මෙරටට රැගෙන ඒමට නියමිතයි. එම සමාගමේ පළමු ඉන්ධන තොගය ලෙස ඉන්ධන මෙට්‍රික්ටොන් 45,000 ක් පසුගියදා දිවයිනට රැගෙන පැමිණියා.