සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Share

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් හෙට (03) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මාධ්‍යට අදහස් දැක්වීම තහනම් කරමින් නිකුත් කරන ලද චක්‍රලේඛයට සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා එකඟවීම හේතුවෙන් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවි කුමුදේශ් සඳහන් කළේ.

Read more

Local News