ඊයේ (07) රාත්රී කාලයේදී නුවරඑළිය පොලිස් වසමේ ටොප්පාස් ප්රදේශයේ නිවසක් තුළ යුවළක් වෙඩි වැදී මියගොස් තිබෙනවා.
මේ පිළිබඳව සිදුකළ පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ මෙරට නිෂ්පාදිත ගිනිඅවියකින් සැමියා බිරිඳට වෙඩි තබා තමන්ද වෙඩිතබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවයි.