මීරිගම විල්වත්ත ප්රදේශයේ දී කන්ටේනර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා.
ප්රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට මේවන විට බාධා එල්ල වී ඇති අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කරමින් සිටින බවයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.