අක්කරෙයි ප්‍රදේශයේ මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයෙකු ඊයේ (09) දියේ ගිලි මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 75 ක් වූ කිරුඩාවිල් දකුණ, නොන්ඩමනාරු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Share

Read more