ප්‍රතිජීවක එන්නතක් නිසා ගම්පහ රෝහලේ මරණයක්

Share

ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ප්‍රතිජීවක එන්නතක් ලබා දීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

”සෙෆ්ටාසීඩීම්” නැමති ප්‍රතිජීවක එන්නත ලබාදීමෙන් අනතුරුවයි අදාළ රෝගියා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

අදාළ එන්නතේ 11 වෙනි එන්නත් මාත්‍රාව ලබා දීමෙන් පසුව ඇතිවූ සංකූලතා හේතුවෙන් එම රෝගියා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News