ඇමති හරීන්ගෙන් වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක්(VIDEO)

Share

ආණ්ඩු හෝ දේශපාලඥයින් වෙනස් වන විට වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් සකස් කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

සංචාරක ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය හා සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳවත් අවධානය යොමු කරමින් නව ප්‍රතිපත්ති සකස් කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඔහු මේ බව සදහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News