කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක්

Share

කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීම සඳහා ජනපති විසින් ඊයේ (14) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඊට අදාල අමාත්‍ය මණ්ඩල තීරණය පහතින්,

Read more

Local News